fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

එකදු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලයක් මෙතෙක් රජය මිලදීගෙන නැහැ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2020 12:41

එකදු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කට්ටලයක් මෙතෙක් රජය මිලදීගෙන නැති බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

කොරෝනා වයිරසය මැඩපැවැත්වීම සම්බන්ධයෙන් විපක්ෂය ගෙන ආ කල් තැබීමේ යෝජනාව පිළිබද මේ වනවිට පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 13, 2020 12:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්