fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් කොරෝනා මරණ 02ක් වාර්තා වෙයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2020 16:44

තවත් කොරෝනා ආසාදිත මරණ 02ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 48ක් දක්වා ඉහළ ගොස් ඇත.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 12, 2020 16:44

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්