දිස්ති‍්‍රක් 13 කට මිලි මිටර සියයට වඩා වැඩි තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්රකාශකළා.
බස්නාහිර , සබරගමුව, මධ්‍යම , දකුණ සහ වයඹ පළාත් වල සියලු දිස්ති‍්‍රක් ඊට ඇතුලත්. උතුර සහ නැගෙනහිර පළාත්වල මෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ වෙරලබඩ ප්රදේ්ශවල උදෑසන කාලයේ වැසි ඇති වන බවයි කාර්යේ නියුතු කාළගුණ විද්‍යාඥ ශානිකා දිසානායක මහත්මිය සදහන් කළේ.