කොරෝනා වයිරසය ජාතික අර්බුදයක් බැවින් එය මර්ධනයට සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/KomaEJFh8eM”]