fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොළඹ නගරයේ ජනතාව වෙත වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට දුරකථන අංක

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2020 18:10

කොළඹ නගරයේ ජනතාව වෙත වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට දුරකථන අංක

කොළඹ නගරයේ ජනතාව වෙත වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සදහා දුරකතන අංක කිහිපයක් හදුන්වා දී තිබෙනවා.

ඒම දුරකතන අංක ඇමතීමෙන්  ඕනෑම අවස්ථාවක වෛද්‍යවරුන් සම්බන්ධ කර ගත හැකිබවයි කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් රෝෂිණී දිසානායක මහත්මිය පවසන්නේ.

ඉදිරි සතියේදී ජංගම සායන පැවැත්වීමට ද කටයුතු යොදා තිබෙන බව ඇය පවසනවා.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2020 18:10

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්