නේපාලයේ කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ දෙක ඉක්මවා තිබෙනවා.
චීනය හා ඉන්දියාව අතර පිහිටි නේපාලයේ ගතවූ පැය 24 තුළ කොරෝනා ආසාදිත මරණ 22ක් සිදුව තිබෙනවා. ඒරට සමස්ථ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1148ක්. ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයන් ගණන 2736ක්. පසුගිය මාර්තු මාසයේ සිටයි කොරෝනා වසංගතය නේපාලයට දැඩි ලෙස බලපෑම් සිදුකරන්නේ. මේ වන විට නේපාලයේ දිනකට සිදුකරන PCR පරික්ෂණ සංඛ්‍යාව පහළොස් දහසක්.