fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොන්සියුලර් අංශයට පැමිණීමට පෙර වේලාවක් වෙන්කර ගන්නැයි ඉල්ලීමක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2020 11:56

විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් සේවා අද (11)සිට යළි ආරම්භ කෙරෙනවා. කලින් වේලාව වෙන් කරගත් පුද්ගලයින්ට පමණක් සෞඛ්‍යාරක්ෂක ක‍්‍රමවේදවලට අනුව එම කටයුතු සිදුකෙරෙන බවයි අමාත්‍යාංශය පවසන්නේ.

කොන්සියුලර් කටයුතු අංශයට පැමිණීමට පෙර වෙබ් අඩවියෙන් හෝ දුරකථන ඇමතුමක් මගින් වේලාව වෙන් කරගත යුතු වනවා. හුදකලා කර ඇති ප‍්‍රදේශවල පුද්ගලයින්ට මෙම කාලය තුළදී කාර්යාලයට පැමිණීමෙන් වළකින ලෙසයි අමාත්‍යංශය දැනුම් දෙන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 11, 2020 11:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්