රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සිදු කිරීම සදහා පර්යේෂන කට්ටල ලක්ෂයක් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් සෞඛ්‍ය අමාත්‍යාංශයට භාරදී තිබෙනවා. එම පරික්ෂණවලට අදාළ පර්යේෂණ කටයුතු තවදුරටත් සිදු කෙරෙන බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/e4Q-mUmh1JE”]