fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අඛණ්ඩ ජල සැපයුම වෙනුවෙන් සහයෝගය ලබා දෙන්න – ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2020 17:58

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ මනු සටහන් කරුවන් හට මනු පහසුවෙන් කියවා ගැනීම සඳහා අවස්ථාව සලසාදෙන ලෙස එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මනු සටහන්කරුවන් සමඟ කතා කිරීම හෝ මුණ ගැසීම හැකිතාක් අවම කරන ලෙසට ඉල්ලීමක් කෙරෙනවා. www.waterboad.lk වෙබ් අඩවිය ඔස්සේ බිල්පත් ගෙවීමට පහසුකම් සපයා තිබෙනවා. පාරිභෝගික ජල ගැටලු වෙනුවෙන් 1939 දුරකතන අංකය පැය 24 පුරා විවෘතව පවතින බවයි ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය නිවේදනය කරන්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2020 17:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්