fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමඟි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දේශපාලන කොමිසමට එයි

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2020 12:36

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දේශපාලන පලිගැනීම් පිලිබදව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියා. ඒ එම කොමිසම නිකුත් කළ සිතාසිවලට අනුවයි.

දේශපාලන පලිගැනීම් පිලිබද සොයා බලන ජනාධිපති කොමිසමට අපහාස කළ බව කියන චෝදනාව සම්බන්ධයෙන් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස මොවුන්ට සිතාසි නිකුත් කර තිබුණා. ඒ අනුව සමගි ජනබලවේගයේ හරීන් ප්‍රනාන්දු, නලින් බණ්ඩාර, ජේ.සී අලවතුවල, මයන්ත දිසානායක සහ සුජිත් සංජය පෙරේරා යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දේශපාලන කොමිසම හමුවේ අද පෙනී සිටියා. ඔවුන්ගෙන් මේ වන විටත් ප්‍රශ්න කිරීම සිදු වන බවයි වාර්තා වන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 9, 2020 12:36

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්