පාස්කු ඉරිදා ප්රහාරයේ මහ මොළකරු වූ සහරාන් හෂීම්ගේ බිරිද වන ෆාතිමා ෂාඩියාට ද වැලිකඩ බන්ධනාගාරයේ දී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
මේ වනවිට ඇය ප්රතිකාර ලබමින් සිටින්නේ වැලිකන්ද රෝහලේ බවයි බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කළේ.