ඉන්දීය පී‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරඟාවලියේ රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායමට එරෙහි තරඟය කඩුලු 6 කින් ජයගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා.
කාසියේ වාසිය දිනූ හයිද්‍රාබාද් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ. ඒ අනුව බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලබාගත් ලකුණු සංඛ්‍යාව 131 ක්. කඩුලු 7 ක් බිඳවැටුණා.
පිළිතුරු ඉනිම කී‍්‍රඩාකළ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 4 ක් අවසානයේදී සිය ජයග්‍රහණය වාර්තා කළා. බිඳවැටුණු කඩුලු සංඛ්‍යාව 4 ක්.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි තරඟාවලියේ පෙරමුණේ රැඳීසිටින්නේ.