fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට කඩුලු 6ක ජයක්

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2020 09:03

ඉන්දීය පී‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරඟාවලියේ රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායමට එරෙහි තරඟය කඩුලු 6 කින් ජයගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනූ හයිද්‍රාබාද් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ. ඒ අනුව බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලබාගත් ලකුණු සංඛ්‍යාව 131 ක්. කඩුලු 7 ක් බිඳවැටුණා.

පිළිතුරු ඉනිම කී‍්‍රඩාකළ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 4 ක් අවසානයේදී සිය ජයග‍්‍රහණය වාර්තා කළා. බිඳවැටුණු කඩුලු සංඛ්‍යාව 4 ක්.

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි තරඟාවලියේ පෙරමුණේ රැඳීසිටින්නේ.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 7, 2020 09:03

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්