රටටත් ජනතාවටත් සෙත් පතා රතන සූත්‍ර දේශනා පිංකමක් කෑගල්ලේදී
Related Articles
රටටත් ජනතාවටත් සෙත් පතා රතන සූත්‍ර දේශනා පිංකමක් කෑගල්ලේදී පැවැත්වුණා.
කෑගල්ල දීවෙල පල්ලේගම සිරි ශීල වංශ ධර්මායතන පිරිවෙනේදී මෙම රතන සූත්‍ර දේශනාමය පිංකම පැවැත්වුණේ. පිරිවෙන් විහාරාධිපති ශ්‍රී රාමඤ්ඤ නිකායේ කෑගලු සංඝ සභාවේ ලේඛකාධිකාරි පූජ්‍ය දීවෙල පියදස්සි ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් එය සංවිධානය කර තිබුණා. මෙහි ප්‍රධාන දායකත්වය සැපයූවේ කෑගල්ල ප්‍රා දේශීය සභාවේ සබාපති ජගත් ජයසිංහ මහතා ඇතුළු දායක සභාවයි.