යාපනය වෙත්තලකේනි මුහුදු තීරයේදී නාවික හමුදාව කළ සෝදිසි මෙහෙයුමකදීයි කේරළ ගංජා කිලෝග්රෑම් 213 සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවුණේ. ඒ ඩිංගි යාත්රාවකින් ඉන්දියාවේ සිට උතුරු මුහුදු තීරයට රැගෙන එමින් තිබියදීයි. සැකකරුවන් යාපනය උඩුතුරෙයි හා අලියාවරෙයි යන ප්රදේශවල පදිංචිකරුවන්.