වැලිකඩ බන්ධනාගාරයේ රැදවුවන් පස් දෙනෙකුට හා නිලධාරීන් තුන් දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙනවා.
කාන්තා රැදවියන් කිහිප දෙනෙකු ද මීට ඇතුළත්.
ඔවුන්ගේ ආශ්රිතයින් PCR පරීක්ෂණ සදහා යොමුකර ඇති අතර සෙසු රැදවියන් අගුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරු කර යැවීමට පියවර ගැණුනා.