fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා ආසාදිත පොලිස් නිලධාරීන් ගණන ඉහළට

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2020 10:55

මෙරට කොරෝනා ආසාදිත වූ පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව ද දෙසීය ඉක්මවා ගියා

බොරැල්ල පොලිස්ථානයේ තවත් නිලධාරීන් 41 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව ඊයේ (04) තහවුරු වුණා. ඒ අනුව එම පොලිස්ථානයෙන් මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 56 ක්.

එමෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 56 දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 5, 2020 10:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්