අක්‍රීයව පැවති මුල්ලේරියාව රොහලේ PCR පරීක්ෂණ යන්ත්‍රය යථා තත්ත්වයට පත්කර තිබෙනවා.
වැඩි ධාරිතාවකින් යුක්තව එය අද සිට PCR පරීක්ෂණ සඳහා යොදා ගන්නා බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/akOC_iY79W4″]