පස්වරුවේ දිවයිනේ පළාත් කිහිපයක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
මධ්‍යම, උතුරු මැද ,ඌව , වයඹ , සබරගමුව සහ දකුණු පළාත්වල මිලි මිටර සියය ඉක්ම වියහැකි වැසි ඇති විය හැකි බවයි කාර්යේ නියතු කාලගුණ විද්‍යාඥ නදීකා රණවීර මහත්මිය ප්‍රකාශ කළේ.