ඉන්දියාවේ දූෂණය වූ වායු රටට ඇතුලු වීම නිසා මෙරට වායු ගෝලයේ ද දූවිලි අංශු ප්‍රමාණය ඉහළ ගොස් ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඊට අදාළව විශේෂ අධ්‍යයනයක් සිදු කරමින් සිටින බවයි අමාත්‍යවරයා සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/o9xu0pL5hxs”]