තවත් කොරෝනා මරණ දෙකක් අද (03) සිදු වුණා. මේ අනුව කොරෝනා හේතුවෙන් මෙරට මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 23 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද දිනයේදී 22 වන මරණය හා 23 වන මරණය සිදු වුණා. ඒ කාන්තාවන් දෙදෙනෙක්. එම දෙදෙනා 81 වන හා 68 වන වියේ පසුවනවා. එම දෙදෙනා ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ .
ඔවුන් දෙදෙනා කොටහේන සහ ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/z5S5ym7SiDo”]