fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇඳිරිනීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල දිස්ත්‍රික්ක අතර ගමනාගමනය දැඩි ලෙස සීමා කෙරේ

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2020 10:34

නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල දිස්ත්‍රික්ක අතර ගමනාගමනය ද දැඩි ලෙස සීමා කර තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ සිට කොළඹ දිස්ත්‍රික්කයට ඇතුළු වන වත්තල හේකිත්ත කදිරාන පාලම අසල දී පොලිසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකාය නිරන්තර සෝදිසි කිරීම් සිදු කරනවා. අත්‍යවශ්‍ය සේවාවන් හැරුණුකො‌ට අනෙකුත් කටයුතු සදහා ගමන් කරන වාහන හරවා යැවීමටයි පියවර ගෙන තිබෙන්නේ.

 

ITN News Editor
By ITN News Editor නොවැම්බර් 3, 2020 10:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්