අධිකරණ කටයුතු පවත්වාගෙන යාමට හැකිවන පරිදි අලුත්කඩේ උසාවි සංකීර්ණය සම්පූර්ණයෙන් විෂබීජහරණයට ලක් කෙරුණා.
ශ්‍රී ලංකා පොලීසිය හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඒකාබද්ධවයි එය සිදුකෙරුණේ. අමාත්‍ය අලි සබ්රි , බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=bgQQItAp1MU&feature=youtu.be&fbclid=IwAR00QkUgjrWuN4syglbG6j6DMZanj_OZvWs5X0eHOZmO6uq8z3TVw69hFuI”]