බස්නාහිර ඇඳිරිනීතිය ඉවත් කිරීම පිළිබඳ තීරණය අද සාකච්ජාවෙන් පසුව
Related Articles
රටේ පවතින සෞඛ්‍ය තත්ත්වය පිළිබද අධ්‍යයනය කිරීමෙන් පසු බස්නාහිර පළාතට පනවා ඇති ඇදිරිනීතිය හෙට දිනයේදී ඉවත් කිරීම පිළිබද තීරණයක් ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.