නිරෝධායන ඇදිරිනීති රෙගුලාසි උල්ලංඝනය කරමින් බස්නාහිර පළාතෙන් වෙනත් ප්‍රදේශවලට පිටව ගිය පුද්ගලයන් සොයා තවදුරටත් මෙහෙයුම් සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/GQt5lgneMos”]