fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්ථාන කණ්ඩායමට ලකුණු 26ක ජයක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2020 10:08

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින කි‍්‍රකට් තරගය ජයගැනීමට පාකිස්ථානය සමත් වුනා.

කාසියේ වාසිය හිමිකරගෙන මුලින් පන්දුවට පහර දුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර පනහේදී කඩුලු අටකට රැස් කළ ලකුණු සංඛ්‍යාව 271 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 49යි පන්දු 4 කදී සියලුු දෙනා දැවී ලබාගත හැකිවුයේ ලකුණු 255 ක් පමණයි. ඒ අනුව පළමු තරගය ලකුණු 26 කින් ජයගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් වුණා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 31, 2020 10:08

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්