නිරෝධායන ඇඳිරිනීතිය දෙවන වර පැනවීමෙන් පසු එය කඩකළ වැඩිම පිරිස ඊයේ දිනයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
පුද්ගලයින් 221 දෙනෙකු සහ රථ වාහන 40ක් මෙසේ අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/SNNpxeVHnHw”]