fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් අද ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ උපන්දිනය සමරයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2020 09:43

ශුද්ධ වූ මුහම්මද් නබිතුමන්ගේ උපන්දිනය සමරමින් ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් විවිධ ආගමික වැඩසටහන්වලට එක්ව සිටිනවා. ශ්‍රී ලාංකික ඉස්ලාම් බැතිමතුන් නබි තුමන්ගේ උපන්දිනය වෙනුවෙන් වූ මිලාදුන් නබි දිනය  සැමරීමට එක්ව සිටිනවා.

ස්වකීය ජීවිතය පුරා මිනිසත් බව වෙනුවෙන් නබි තුමන් කළ  කළ කැපිකිරීම් අපිරිමිතයි. අනෝන්‍ය අවබෝධය සහෝදරත්වය එකිනෙකාට උපකාර කිරීම හා සාධාරණත්වය නබිතුමන්ගේ මූලික ඉගැන්වීම්වල හරය වනවා. මානව සමාජය ගුණ නැන බෙලෙන් හා අවිහිංසාවාදයෙන් පුරවාලිය යුතු බවයි එතුමන්ගේ දර්ශනය වූයේ.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 30, 2020 09:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්