fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා පළමු රැල්ල මඩින්න දුන්න සහාය මෙවර ඊටත් වැඩියෙන් දෙන්න – ඇමති කෙහෙලිය සමස්ත මාධ්‍යයෙන්ම ඉල්ලයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2020 19:26

කොරෝනා දෙවෙනි රැල්ල මර්දනයට සියලු මාධ්‍ය ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පෙන්වා දුන්නා.

ඒ වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දෙන ලෙස ඉල්ලා සිටි අමාත්‍යවරයවා  සියලුම මාධ්‍ය වෙත දැවැන්ත කාර්යභාරයක් පැවරී ඇති බවද අවධාරණය කළා. මෙරට විද්‍යුත් විකාශකයින්ගේ සංගමය සමඟ පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2020 19:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්