කොරෝනා වයිරසයෙන් ලොව දෙවනියට දැඩි බලපෑම එල්ල වූ ඉන්දියාවෙන් ඊයේ දිනය තුලදී නව ආසාදිතයින් 49912 ත් වාර්තා වුණා. කෙසේ නමුත් එරටින් වාර්තා වන ආසාදිත සංඛ්‍යාවේ යම් තරමක අඩුවක් පෙන්නුම් කරන බවයි සදහන් වන්නේ.