fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ෆිලඩෙල්පියා ඇතුලු නගර ගණනාවක් යළිත් උණුසුම්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2020 16:07

කලු ජාතිකයෙකුහට එල්ල කළ වෙඩි ප්‍රහාර හේතුවෙන් ෆිලඩෙල්පියා ඇතුලු නගර ගණනාවක යළිත් උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

තත්ත්වය පාලනය කිරීම සදහා ඇදිරි නීතිය පැනවීමට කටයුතු කළ බවයි ආරක්ෂක අංශ දැනුම් දී තිබෙන්නේ. විරෝධතා කරුවන් සහ පොලිසිය අතර දරුණු ගැටුම් ද වාර්තා වනවා. මේ වනවිට පොලිස් නිලධාරීන් පනහකට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. තත්ත්වය උණුසුම් වීමත් සමග සියයකට අධික පිරිසක් අත්අඩංගුවට ගැනීමට ද කටයුතු කළ බවයි ෆිලඩෙල්පියා පොලීසිය සදහන් කරන්නේ. ගැටුම් මධ්‍යයේ දේපළ කොල්ල කෑම්ද සිදුවන බවයි වාර්තා වන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2020 16:07

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්