fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දේශීය ආර්ථිකය ශක්තිමත් කළ හැක්කේ ලෝකයත් සමඟ එක්වීමෙන් පමණයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2020 18:09

දේශීය ආර්ථිකය ශක්තිමත් කළ හැක්කේ ලෝකයත් සමග එක්වීමෙන් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා. මේ අතර විමල් වීරවංශ සහ මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් පවසන්නේ රටට අහිතකර කිසිදු ගිවිසුමකට රජය අත්සන් තබන්නේ නැති බවයි.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2020 18:09

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්