දේශීය ආර්ථිකය ශක්තිමත් කළ හැක්කේ ලෝකයත් සමග එක්වීමෙන් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා. මේ අතර විමල් වීරවංශ සහ මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් පවසන්නේ රටට අහිතකර කිසිදු ගිවිසුමකට රජය අත්සන් තබන්නේ නැති බවයි.
[ot-video type=”youtube” url=”https://youtu.be/zD4_XJmkXlk”]