fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බැංගලෝර් කණ්ඩායමට එරෙහි තරගයේ ජය මුම්බායි ඉන්දියන්ස් කණඩායමට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2020 10:11

IPL තරගාවලියේ රොයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට එරෙහි තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණඩායම ජය හිමිකරගත්තා. කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පළමුව පන්දු රැකීමටයි තිීරණය කළේ. ඒ අනුව මුලින් පන්දුවට පහර දුන් රෝයල් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස අවසානයේදී කඩුලු හයකට ලකුණු 164 ක් ලබාගත්තා.

පිළිතුරු ඉනිම කි‍්‍රඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 1 කදී ජයග‍්‍රාහී ඉලක්කය පසුකළා.

තරගාවලියේ තවත් තරගයක් අද (29) රාති‍්‍රයේ පැවැත්වෙනවා. ඒ චෙන්නායි සුපර් කින්ග්ස් සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර .

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 29, 2020 10:11

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්