මේ වනවිට නිරෝධායන ඇදිරිනීතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශ තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවි සැල් සහ ඖෂධ සැල් සතියට දින දෙකක් විවෘත කිරිමට අවසර ලබාදී තිබෙනවා.
උදෑසන 08 සිට රාති‍්‍ර 10 දක්වා වෙළද සැල් විවෘත කිරිමට අවසර ලබාදී ඇති බවයි අජිත් රෝහණ මහතා සඳහන් කළේ.
ගම්පහ දිස්ත්‍රික්කය- සඳුදා සහ බ්‍රාස්පතින්දා
කොළඹ දිස්ත්‍රික්කය- අඟහරුවාදා සහ සිකුරාදා
කළුතර දිස්ත්‍රික්කය- සඳුදා සහ බ්‍රාස්පතින්දා
කුරුණෑගල දිස්ත්‍රික්කය- අඟහරුවාදා සහ සිකුරාදා