පස්වරුවේ ප්‍රදේශ ගණනාවකටම වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්රකාශකළා.
ඌව , නැගෙනහිර, උතුරු මැද , සබරගමුව සහ මධ්‍යම පළාත් ඊට ඇතුලත්.
තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට කටයුතු කරන ලෙසයි කාර්යේ නියුතු කාළගුණ විද්‍යාඥ ශානිකා දිසානායක ප්‍රකාශ කළේ.