fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දිවුලපිටිය හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 5000 ඉක්මවයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2020 18:41

කොරෝනා ආසාදිතයින් 293 දෙනෙකු අද (27) පස්වරුවේ හදුනාගත්තා.

ඒ අනුව මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ හා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණය ආශ්‍රිත කොවිඩ් පොකුරේ සම්පූර්ණ ආසාදිත සංඛ්‍යාව 5232 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 8706 ක්. ඉන් 4043 දෙනෙකු සුවය ලබා ඇති අතර රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 4646 ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසන්නේ.

අද දිනයේදී රෝගීන් 110 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2020 18:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්