fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 19 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2020 15:08

මෙරටින් තවත් කොවිඩ් මරණ 2 ක්  වාර්තා වෙන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව අද දිනයේදී මිය ගිය පුද්ගලයින් ගණන තිදෙනෙක් වන අතර මේ වන විට මෙරට සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව 19 ක්.

මෙලෙස මියගිය පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙක් අවුරුදු 19 ක තරුණයෙක් වන අතර අනෙක් පුද්ගලයා අවුරුදු 75 ක අයෙක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2020 15:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්