fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සඳෙහි ජලය තිබෙන බව සොයා ගැනේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2020 13:34

සඳෙහි එක් කොටසක ජලය තිබෙන බව සොයා ගැනීම‌ට නාසා ආයතනය සමත් වී තිබෙනවා.

අති සූක්ෂම දුරේක්ෂ යොදා ගනිමින් සිදුකළ පරීක්ෂණයකදීයි මේ බව හෙළි වුණේ. තමන් මෙය කිසිසේත් අපේක්ෂා නොකළ සොයා ගැනීමක්  බවද නාසා විද්‍යාඥයන් සදහන් කලා. සදෙහි පාෂාණ මත ජල අංශු තැන්පත් වී ඇති බව පෙන්වා දෙන නාසා ආයතනය ඇතැම් ස්ථානවල වැඩි ජල ප්‍රමාණයක් තැන්පත්ව තිබීමට මෙය ඉතා හොද සාක්ෂියක් බව සදහන් කරනවා. චන්ද්‍ර පාෂාණවල කියුබික් මීටරයකට ජලය අවුන්ස දොළහක් පමණ තිබීමේ හැකියාවක් තිබෙන බවයි විද්‍යාඥයන් සදහන් කළේ. සද මතට අජටාකාශගාමියෙකු යවා මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට ද නාසා ආයතනය සැලසුම් කර තිබෙනවා.

 

ඳෙහි

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2020 13:34

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්