රටට හානි කර කිසිදු තීරණයක් නොගන්නා බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.
ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතාගේ ශ්‍රී ලංකා සංචාරය තුළින් ඇමෙරිකානු අවශ්‍යතා ඉටු කිරීමට කටයුතු කරන්නේදැයි අද (27) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/98w2slL1lLY”]