fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොරෝනා හමුවේ පෞද්ගලික අංශයේ වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට කාර්ය සාධක බලකායක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2020 10:41

කොරෝනා වසංගත තත්ත්වය හමුවේ පෞද්ගලික අංශයේ සේවකයන් සදහා වැටුප් ගෙවීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට කාර්ය සාධක බලකායක් පත් කර තිබෙනවා.

සේවා යෝජකයන්, සේවක වෘත්තීය සමිති, ජාතික කම්කරු උපදේශක සභාව, කම්කරු අමාත්‍යාංශය සහ කම්කරු දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් මෙම කාර්ය සාධක බලකාය පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. මේ වසරේ මැය මස සිට සැප්තැම් මාසය දක්වා කාලය තුළ ක්‍රියාත්මක කරන වැටපිලිවෙල පිලිබද මෙම කාර්ය සාධක බලකාය ඔස්සේ එකතාවක් ඇති කරගැනීමට පියවර ගෙන තිබෙනවා.

 

 

 

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 27, 2020 10:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්