නිරෝධායන ඇදිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල ජනතාව නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිතයෙන් කොරෝනා වෛරසයෙන් බේරීමට හැකියාව ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා. ඊයේ දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කය තුළ පැවති ඇදිරි නීති ලිහිල් කිරීමෙන් පසු ජනතාව හැසිරුණු ආකාරය සම්බන්ධව ද මෙහිදී අදහස් පල කෙරුණා.
[ot-video type=”youtube” url=”https://youtu.be/CR_9EszW5UE”]