සාමූහික වගකීම නොව රටේ අනාගතය ගැන සිතා 20 වන සංශෝධනයේදී තමා සහාය දුන් බව පාර්ලිමේන්තු මන්ත්රී ඩයනා ගමගේ මහත්මිය පවසනවා. ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ඒ මහත්මිය මේ බව ප්රකාශ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/WQBa3dQmFCs”]