fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊයේ දිනය තුල  ඉන්දියාවෙන් හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 54028 ක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2020 17:13

ඊයේ දිනය තුල  ඉන්දියාවෙන් හදුනාගත් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පනස් හතර දහස් විසි අටක්. ඒ් අනුව ඒරටින් වාර්තාවන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව හැත්තෑ අට ලක්ෂය ඉක්මවා ගියා. මේ වන විට වාර්තා වන ගෝලිය කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව හාරකෝටි විසිපන්ලක්ෂ හතලිස් අටදහස් විසිපහක්. සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව එකොළොස් ලක්ෂ පනස් දහස් එකසිය හතලිහක් ලෙසයි සදහන් වන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2020 17:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්