fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊශ්‍රායලය සමඟ සබඳතා යථා තත්ත්වයට පත් කර ගැනීමට සුඩානය සුදානම්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2020 15:23

ඊශ්‍රායලය සමග සබදතා යථා තත්ත්වයට පත් කර ගැනීමට සුදානම් බව සුඩානය පවසනවා.

එය යුදෙව් රාජ්‍ය සමග සබදතා ඇති කර ගැනීමට එක්වන අරාබි ලිගයට අයත් නවතම රාජ්‍යයි. ඊශ්‍රායලය සහ අරාබි රටවල් අතර සාමය ගොඩනැගීම සදහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ර් ට්‍රම්ප් දරණ උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙසයි මෙය සදහන් වන්නේ. මීට පෙර එක්සත් අරාබි එමිර් රාජ්‍ය සහ බහරේනය,ඊශ්‍රායලය සමග සම්බන්ධතා යථා තත්ත්වයට පත් කරගනු ලැබුවා. වසර විසි හයකට පසු ඊශ්‍රායලය පිළිගත් මැද පෙරදිග රාජ්‍යයක් වන්නේ එක්සත් අරාබි එමීරය සහ බහරේනයයි. 1979 වර්ෂයේදී ඊජීප්තුව ද 1994 වර්ෂයේදී සූඩානය ද ඊශ්‍රායලය සමග සාමයට එළඹුනා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2020 15:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්