fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තවත් කොරෝනා ආසාදිතයින් 201ක් හඳුනා ගැනේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2020 19:11

අද දිනයේ කොරෝනා ආසාදිතයින් 201 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

ඉන් 37 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් ද ධීවර වරායන් ආශ්‍රිතව 24 දෙනෙකු හා පෑලියගොඩ මත්ස්‍ය වෙළදසල ආශ්‍රිතයින් 140 දෙනෙකුද වන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2020 19:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්