අද දිනයේ කොරෝනා ආසාදිතයින් 201 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.
ඉන් 37 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් ද ධීවර වරායන් ආශ්‍රිතව 24 දෙනෙකු හා පෑලියගොඩ මත්ස්‍ය වෙළදසල ආශ්‍රිතයින් 140 දෙනෙකුද වන බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.