බිංගිරිය ප්‍රදේශයේ වෙළදසැල් 05කට ඇතුළු වී භාණ්ඩ සොරාගන්නා පුද්ගලයකුගේ දර්ශන ආරක්ෂිත කැමරා පද්ධතියක සටහන්ව තිබෙනවා. ඒ ඔස්සේ සැකකරු අත්අඩංගුවට ගැනීමේ පරික්ෂණ ක්‍රියාත්මක බවයි පොලීය පවසන්නේ.
බිංගිරිය නගර මධ්‍යයේ පිහිටි වෙළඳසැල්වලට මෙම පුද්ගලයා ඇතුළු වී වටිනා භාණ්ඩ රැසක් සොරා ගොස් තිබෙනවා. දුරකතන අලෙවිසැලකට ඉලෙට්‍රොනික් භාණ්ඩ අලෙවිසැලකට මෙන්ම ස්වර්ණාභරන අලෙවි සැලකට ද මොහු ඇතුළු වී භාණ්ඩ සොරකම් කර ඇති බවයි පොලීසිය පවසන්නේ. සැකකරු සොයා බිංගිරිය පොලීසිය පුළුල් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/CkhefdOoOPA”]