20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ලබා දුන් සමගි ජනබලවේගයේ මන්ත්‍රිවරුන්ට එරෙහිව විශේෂ විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට එම බලවේගය තීරණය කර තිබෙනවා.
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩාමේ ඊයේ පැවති විශේෂ රැස්වීමේදී මෙම තීරණයට එළඹි බවයි එහි නියෝජිතයින් සදහන් කළේ.
[ot-video type=”youtube” url=”https://youtu.be/OmkJgiexXiY”]