fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

IPL ක‍්‍රිකට් තරගාවලියේ 41 වන තරගයේ ජය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2020 09:47

ඉන්දීය ප‍්‍රිමියර් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ 41 වන තරගයේ ජය හිමිකරගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්වුණා.

කාසියේ වාසිය දිනූ මුම්බායි ඉන්දියන්ස් පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට ලබාදුන්නා. ඒ අනුව පන්දුවාර විස්ස අවසානයේ කඩුලු නවයක් දැවී ඔවුන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 114 ක්.

පිළිතුරු ඉණිම ක‍්‍රීඩාකළ මුම්බායි ඉන්දියන්ස් කන්ඩායම පන්දුවාර 12 යි පන්දු දෙකක් අවසානයේදී කිසිවෙකු නොදැවී සිය ජයග‍්‍රහණය වාර්තා කළා.

ඉෂාන් කිෂාන් ලකුණු 68 යි. ක්වින්ටන් ඩිකොක් ලකුණු 46 ක් ලබාගත්තා. ඒ අනුව කඩුලු 10 කින් තරගය ජයගත්තේ මුම්බායි ඉන්දියන්ස් කන්ඩායමයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2020 09:47

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්