fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලිස් බල ප‍්‍රදේශ 49කට නිරෝධායන ඇඳිරි නීතිය

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2020 08:55

පොලිස් බල ප‍්‍රදේශ 49 ක නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක‍්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප‍්‍රකාශ කළා.

කොළඹ දිස්ත‍්‍රික්කයේ දෙමටගොඩ, මරදාන සහ කලුතර දිස්ත‍්‍රික්කයේ පයාගල, බේරුවල, අලුත්ගම ප‍්‍රදේශ සදහා ද ඇදිරි නීතිය පැනවූ බවයි මාධ්‍ය ප‍්‍රකාශකවරයා පෙන්වා දෙන්නේ.

අද (24) සහ හෙට (25) දෙදින තුළ නිරෝධායන ඇදිරි නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 24, 2020 08:55

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්