හෙරොයින් ජාවාරමේ නිරත වූ සිවිල් ආරක්ෂක බලකා සෙබෙලෙකු හා තවත් කාන්තාවක කළුතරදී පොලිස් අත්අඩංගුවට ගැණුනා.
පානදුර, අරුක්ගොඩ හා මාලමුල්ල ප්රදේශවල කාලයක් තිස්සේ මෙම සිවිල් ආරක්ෂක බලකා සෙබළා සහ කාන්තාව හෙරොයින් අලෙවි කර ඇති බව පොලිසිය පවසන්නේ. ඔවුන් දෙදෙනා කළුතර බන්ධනාගාරයේ සිට මත්කුඩු ජාවාරම මෙහෙයවන පුද්ගලයෙකුගේ අනුදැනුම මත මත්කුඩු බෙදාහැරීම සිදුකර තිබෙනවා.
ඔවුන් දෙදෙනා මන්ඩාවල ප්රදේශයේදී මෙසේ අත්අඩංගුවට ගැණුනේ හෙරොයින් ග්රෑම් හයයි මිලි ග්රෑම් දෙසීය පනහක් සමගින්.