fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු, උතුරු මැද, නැගෙනහිර හා ඌවට හෙට පස්වරුවේ සිට ගිගුරුම් සහිත වැසි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2020 11:43

උතුරු, උතුරුමැද, නැගෙනහිර හා ඌව පළාත්වලට හෙට (24) පස්වරුවේ සිට ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

අකුණු අනතුරු ද ඇති වීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 23, 2020 11:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්